සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 14 කොළඹ (LNW): කිරිපිටි මිල ද ඉදිරියේ දී යළි ඉහළ යාමේ හැකියාවක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර ඇත.
ඒ අනුව 400g කිරි පැකට්ටුවක මිල රුපියල් 30කින් ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.
එම සංගමය පවසන්නේ, VAT 18% දක්වා වැඩිවීම ඊට හේතුව බවයි,
එම සංගමය වැඩි දුරටත් ප්රකාශ කළේ, පැරණි මිලට අදාළ තොග තවදුරටත් වෙළඳ පොළ තුළ පවතින බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇