*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

කොලොම්බියාවේ බස්රථ අනතුරකින් 34 දෙනෙකු මරුට

සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 14,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නායයෑමට යට වී සිටින පුද්ගලයින් වෙනුවෙන් සෙවීමේ කටයුතු දිගටම කරගෙන යයි.

බටහිර කොලොම්බියාවේ ක්විබ්ඩෝ සහ මෙඩෙලින් නගර යා කරන කඳුකර මාර්ගයක ධාවනය වෙමින් තිබු බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා අවදානම් කළමනාකරණ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

අනතුරට ලක් වුවන් අතර ළමුන් කිහිප දෙනෙකුද ඇති බව ප්‍රකාශ කරමින් කොලොම්බියානු උප ජනාධිපති ෆ්‍රැන්සියා මාකේස් සිය සමාජ මාධ්‍ය වේදිකාවෙහි සඳහන් කර තිබුණේ, නායයෑමට යට වී සිටින පුද්ගලයින් වෙනුවෙන් සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බවත්, පවතින වර්ෂාපතනය මෙම මෙහෙයුම් දුෂ්කර කර ඇති බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan