Wednesday, March 22, 2023
spot_img

Latest Posts

වස බීමට පෝලි​මේ….!!!

ආරමිභයේ සිටම ඉතාමත් සාර්ථකව සාමාන්‍ය ජනතාව කිරිපිටි උගුලකට අසුකර ගැනීමට බහු ජාතික සමාගමි සමත් වී ඇතිබව කිරිපිටි පොලිමි සාක්ෂි දරයි..

කිරිපිටිවලට හුරැවූ අය එය සොයා දුෂ්කර ව්‍යායාමයක යෙදේ.. අපි සොයා බැලුවහොත් අපට කිරිපිටි එවන නවසීලන්තය හෝ ඔස්ට්‍රෙිලියාව එම කිරිපිටි භාවිතා කරනවද කියා,පිලිතුර නැත… ඉන්දියාව පකිස්ථානය හෝ වෙනත් රටවලද නැත…

ඔවුන් උසස් තත්වයේ දියර කිරි පමනක් භාවිතයට ගන්නාබව ඔබට වැටහෙනු ඇත. එසේනමි දැන්වත් මෙි ආර්ථික අර්බුදය සමගම අපද දියර කිරි සදහා මාරැ විය යුතුය..මිල්කෝ සමාගම නිපදවන ඉතා පිරිසිදු හයිලන්ඩි දියරකිරි මෙයට දිය හැකි පලමු පිලිතුරයි..වැඩි ප්‍රමාණයක් කහට හෝ කෝපී සමග මද ප්‍රමානයෙන් දියර කිරි එක්කර ධනවත් රටවල මිනිසුන් මෙන්ම අපටද හොද කිරි භාවිතයක් කල හැක…අවශ්‍ය වන්නේ ඉතා හොදින් එය කළමනාකරනය කර ගැනීම සහ නිසි අවබොධයයි….

නිවසට ගෙනෙන දියර කිරි ඉතා සකසුරැවමි ලෙස භාවිතයට ගැනීම තුලින් කිරිපිටි භාවිතයටත් වඩා ලාභදායී සහ ඵලදායීද වෙි..දේශීය කිරි සන්නාමයන් අතුරින් හයිලන්ඩි ඉහලම තලයේ සිටි. කිසිදු වෙළද ප්‍රචාරණයක් නොමැතිව වුවද වෙළද පොල අතික්‍රමණය කර ඇත. එහෙත් හයිලන්ඩි, කිරිපිටි නිෂ්පාදනයට වඩා ඉදිරියේදී උත්සාහ කරන්නේ දියර කිරි ප්‍රචලිත කිරීමටයි.

ඉනුත් පාස්චරීකරනය කරන ලද එනමි ශරීරයට අහිතකර බැක්ටීරියා විනාශකරන ලද දියර කිරි සදහා වැඩි ආයෝජනයක් සිදුකෙරේ..මෙයට අමතරව මාස හයක් පමන කාලයක් විවෘත නොකර තබාගත හැකි UHT වැඩි උෂ්නත්වයකදී බැක්ටීරීයා නැසූ දියර කිරිද, වෙළද පොලට වැඩියෙන් එකතු කෙරේ..අතුරැ නිෂ්පාදන වශයෙන්, බටර්, චීස් මුදවපු කිරි සහ කල්කිරි හයිලන්ඩි වෙතින් ලැබෙනු ඇති..හයිලන්ඩි ඔබට ගෙනෙන මිල්කෝ සමාගම පසුගිය යහපාලන සමයේ මිලියන 800 ක⁣ට වඩා පාඩු ලැබූ ආයතනයකි. යහපාලනයේ දුර්වලකම මිල්කෝ භාණ්ඩාගාරයෙන් යැපෙන තත්වයට පත්කර තිබුනත් වත්මන් පාලනය නිසාත් එයට පත්වූ නව සභාපති ලසන්ත බියන්කා වික්‍රමසිංහයන් නිසාත් අද ලාබ ලබන ආයතනයක් සහ රටට ඉතාමත් අවශ්‍ය කිරි නිෂ්පාදන සපයන සමාගමක් බවට පත්වී ඇත..දැනට තිබෙන අභියෝගය.. අවශ්‍ය තරමි දේශීය කිරි සැපයුමක් ඇතිකර ගැනීමය.ඒ සදහා..තෘණ වගාකිරීම..අ

භිජනන ක්‍රියාවලිය..කෘතිම සිංචනය..දේශීය කිරිගොවියා රැකගැනීම..සිදුවෙි..හයිලන්ඩි කිරිපිටි පැකටි නිෂ්පාදනය වැඩිකිරීමට වඩා දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමෙන් රටෙි ජනතාව නීරෝගී පරපුරක් බවට පත්කිරීම මෙහි මූලික අරමුණය..100 % ක්ම දේශීය සමාගමක් වන මිල්කෝ අයිතිය මහා භාණ්ඩාගාරය සතුය..නීරෝගීමත් ජාතියකට පා නගමු..

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.