TIN එක ප්‍රශ්නයක් නෙවෙයි.ID එක ළඟ තියෙනවා වගේ දෙයක් – රවී

Date:

කොළඹ LNW:TIN අංකයක් ලබා ගැනීම යනු අයිඩෙන්ටි කාඩ් එකක් ළඟ තිබා ගන්නවා වැනි දෙයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

මෙතෙක් නිතයානුකූල නොවුණු ක්‍රියාවලියක් ඉන් නීත්‍යානුකූල වන බවයි කරුණානායක මහතා සඳහන් කළේ.

”කඩා වැටිලා තියෙන ආර්ථිකය දිනෙන් දින හොඳ අතට එනවා. ආර්ථික ශක්තියක් තියෙන අයගෙන් තමයි අය කර ගත යුත්තේ නැති අයගෙන් නෙමෙයි. මේක ලියාපදිංචි කිරීමක් තිබ්බ පළියට ගෙවන්න ඕන නෑ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

රවී කරුණානායක මහතා මේ බව කියාසිටියේ අද (16) කොළඹ නිව් කදිරේෂන් කෝවිලේදී පොංගල් උත්සවයට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...