මැතිවරණයකට යාමෙන් ඉතාමත්ම නරක තත්වයකට රට පත්වෙන්න ඉඩ තියනවා – වජිර

Date:

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට යාමෙන් රටේ තත්වය ඉතාමත්ම නරක අතට හැරෙන්නට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“වසර තුනක් තිස්සේ අද රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නෙ. සංචාරක හෝටල් ව්‍යාපාර සම්පූර්ණ කඩාගෙන වැටිලා තියෙන්නෙ. එවැනි අවස්ථාවක නැවත මැතිවරණ ක්‍රියාවලියකට අත පෙව්වොත් ඉතාමත්ම නරක තත්වෙකට රට පත්වෙන්න ඉඩ තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...