නන්දන ගුණතිලක නික්ම යයි !

Date:

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ, පසුකලෙක එක්සත් ජාතික පක්ෂයේ පානදුර හිටපු නගරාධිපතිවරයා වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයක් හේතුවෙන් ටික කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු රාගම ශික්ෂණ රෝහලේදී අද (18) අලුයම, මීට මඳ වේලාවකට පෙර මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

නන්දන ගුණතිලක මහතාගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ දේහය වෛද්‍ය පීඨයකට ලබාදීමට නියමිත බවයි පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...