විරේන් හෙට සටනට

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): ස්වීඩනයේ අප්සාලා හී දී අද ඇරඹෙන වික්ටර් ස්ව්ඩන් වීවෘත බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ හෙට තරග බිමට පිවිසීමට සූදානම්.මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින්ට අයත් ශ්‍රේණිගත කිරීම්වල පස්වන තැන සිටින විරේන්ගේ හෙට තරගයේ ප්‍රතිවාදියා වන්නේ පෘතුගාලයේ බර්නාඩෝ ඇටිලානෝ ය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට ඉහළින්ම සිටින ශ්‍රී ලාංකිකයා වන විරේන්,මෑත තරගාවලි කිහිපයක දී අනපේක්ෂිත පසුබෑමක් පෙන් වූ අතර එම තත්ත්වය මේ තරගයේදී යළි වෙනස් කර ගනිමින් හොද මානසික විශවාසයකින් තරග කිරිමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...