පුවත් වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි ! Date: January 19, 2025 සටහන – රුවන් නෙළුගොල්ල රාවය පුවත්පතේ නිර්මාතෘ සහ එහි හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා ගාල්ල, කපුහේන්පොල නිවසේදී අද (ජනවාරි 19) මියගොස් ඇති බව සඳහන්. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය. TagsLanka News WebSri Lanka Previous article“අප්පච්චි මළෝ” අත්අඩංගුවට !Next articleහමාස් සංවිධානය නිදහස් කරන ඊශ්‍රයල ප්‍රාණ ඇපකරුවන් තිදෙනාගේ නම් නිවේදනය කරයි; සටන් විරාමය ඇරඹෙයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා.. රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ! ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS) ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන! More like thisRelated හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා.. Rashika Sandamali - January 8, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි... රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ Rashika Sandamali - January 8, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු... තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ! Rashika Sandamali - January 8, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ... ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS) Rashika Sandamali - January 8, 2026 කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...