කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු වූ පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

විදේශිකයන් කාබුල්හි වඩාත්ම ආරක්ෂිත ප්‍රදේශවලින් එකක් ලෙස සැලකෙන අගනුවර වන ෂාහ්ර්-ඊ-නාව් ප්‍රදේශයේ මෙම පිපිරිම සිදුව ඇති අතර ප්‍රහාරයට අදාළව විමර්ශන සිදු වෙමින් පවතියි.

2021 දී එක්සත් ජනපදය ඉවත් වීමෙන් පසු තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු කාබුල් සහ ඇෆ්ගනිස්ථානය පුරා පිපිරීම් යම් ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ISIL අනුබද්ධිත සංවිධාන තවමත් රට තුළ ක්‍රියාකාරී වන අතර වරින් වර ප්‍රහාර එල්ල කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...