මෙවර පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂ කල්ලිය 10%ට බැස්සවීමට සියලුම විපක්ෂ කණ්ඩයම් වල වගකීම විය යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
තවදුරටත් ලක්ෂ 70ක බලයක තිබෙන බවට පවසමින් සිටින නමුත් ජනතාව විසින් පලවා හරින ලද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජනමතයෙන් පරාජය කළ යුතු බවයි මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
ASK