මීළඟ ජපාන ගුවන් සේවයේ සභාපතිධූරය හිටපු ගුවන් සේවිකාවකට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :පළමුවරට ජපාන ගුවන් සේවයේ සභාපති ලෙස කාන්තාවක් පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය හිටපු ගුවන් සේවිකාවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය 1985දී ජපාන ගුවන් සේවයට එක්වී ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ 1 වැනිදා සිට ඇය වැඩ භාර ගැනීමට නියමිතව ඇති අතර, ජපාන ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන Yuji Akasaka ගේ, ධුර කාලය මාර්තු මස 31 වැනිදායින් අවසන් වන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Yuji Akasaka

Mitsuko Tottori දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී ජපාන ගුවන් සේවයට කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...