පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීම අදින් අවසන්

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් (20) අවසන් වේ.

ඒ අනුව අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම හෙට (21) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

මේ වනවිටත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර, නාමයෝජනා ද භාරදී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!

කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...

ගාල්ල මහ නගර සභාවේ ගාලගෝට්ටියක්. 05ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා...

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...