පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට පත්වෙයි! (PHOTOS)

විනෝද චාරිකාවක් සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් මිට සුළු මොහොතකට පෙර නුවරඑලිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලි ඇත.

ආරංචි මාර්ග පවසන්නේ අඩි 50 ක් පමණ ප්‍රපාතයකට බස් රථය පෙරලී ඇති බවයි.
නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ කෙටි මාර්ගයකදී මෙය සිදුවී ඇත.

පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ බස් රථය වෑන් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...