*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තෙල් ප්‍රශ්නයට කලබල වෙන්න එපා. මොකද දින 80කට ගබඩා කරගන්න බැහැනේ – මහ බැංකු අධිපති (VIDEO)

තෙල් ප්‍රශ්නයට කලබල විය යුතු නැති අතර ඒවා නිසිලෙස සැපයීම රජයේ වගකීම වන හෙයින් එම සැපයුම සිදුවනු ඇති බව අද (20) මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදීය.

දැනට දින 08කට තෙල් ලබාගෙන ඇති අතර පස්වන දිනයේ වුවද නැවත තෙල් ලබා ගැනීමේ ඉඩක් පැවතිය හැකි හෙයින් ඒවාට කලබල විය යුතු නැති බවයි අධිපතිවරයා සඳහන් කළේ

පසුගිය යුද්ධය සමයේදීද ඇතැම් දිනවල ආයුධ,පතරොම් ප්‍රමාණවත් නොවුණු තත්ත්වයක් පැවති බවත් ඒවා මාධ්‍ය ඉදිරියට පැමිණ කිව්වා නම් එදාම එල්.ටී.ටී.ඊ එකෙන් ගහන බවයි කබ්රාල මහතා පැවසුවේ.

මේ අතර කිරිපිටි ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති විය නොහැකි අතර එම භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කර ඇති බවද අධිපතිවරයා කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan