අශෝක ජයතුංග
ජනවාරි 20 වොෂින්ටන් LNW : 🎀සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කර ජනතාවාදී ගිවිමුමකට එළඹෙන බවත් ඊට විධිමත් වැඩ පිළිවෙලක් තමන් සතු බව එම නියෝජිතයන්ට සජිත් කියයි.
🎀 සෑම පාසල් දරුවෙකුටම ආරක්ෂිත ස්මාට් ඩිවයිස් එකක් දෙන බවට සජිත් ගෙන් ප්‍රතිඥා.
🎀මඩපාත ශ්‍රී පඤ්ඤාලෝක පොල්ගහවෙල ඉර්ෆාන් මධ්‍ය විදුහල හා මාළිගාවත්ත ධාරිස්සලාම් විදුහල් වලට සජිත් ජලනි ගෙන් සුහුරු පංති කාමර.
🎀03% ගත්ත අයට 50% ට යන එකද 42% ක් ගත්ත සජිත් ට දිනුමට යන එක ද වඩා ලේසි කියන සරල අංක ගනිතය ගැන හිතන්න – කිරිඇල්ල.
🎀රොෂාන් රණසිංහ දූෂණ විරෝධී සංධානය නමින් නවතම දේශපාලන ව්‍යාපෘතියක් අරඔයි. මන්ත්‍රී වැටුපත් දිඔුලාගල පන්සලට පරිත්‍යාග කරයි.
🎀ආණ්ඩුවේ තව පිරිසක් උගන්ඩා යාමට ඩුබායි වෙත යයි. රට බංකොලොත් වුවත් ආණ්ඩුවේ මෙවැනි සංචාර ගැන සජබෙන් විරෝධය.
🎀අධික ලාභ ලබන ලිට්රෝ ගෑස් සමාගමත් විකුණන්න ආණ්ඩුව පිඔුරුපත් හදන බවට චෝදනා – මහලේකම් රංජිත්.
🎀ජනතා අසීරුතා මතින් බලය ලබා ගැනීම ජවිපෙ ඉලක්කයයි. මෙවැනි වැරදි කෙනෙක් අතට බලය ගියොත් ආපසු වෙනස් කල නොහැකි ලෙස රට අනාථ වෙලා හිරවෙනවා – සුජීව සේනසිංහ.
🎀ලාල්කාන්ත කියනවා එයාල බලය ගත්තොත් රාජ්‍ය බලය උපරිමව දානවා කියලා. එයාලගෙ තව කෙනෙක් කියනවා එල්ලල මරණව කියලා – සුජීව .
🎀“මුං යාළුවො විතරක් නෙවෙයි නෑයොත් වෙනව මල්ලී”- රන්ජන් ගෙන් අලුත් මතවාදයක්.
🎀හොරෙක් කවදාවත් තව හොරෙකුට දඬුවම් කරන්නෙම නෑ මල්ලී – රන්ජන්.
🎀ජනපතිවරණයක් ගැන මැතිරුවට කලින් මහ මැතිවරණය එන්නත් බොහෝ ඉඩකඩ තියෙනවා – නලින් බණ්ඩාර.
🎀ප්‍රධාන හොරු දෙන්නෙක් එකම වේදිකාවක ඉන්න ජනපතිවරණයක් අනාගතයේදී දකින්න ලැබේවි – මුජිබර්.
🎀මිණීමැරුම් චෝදනා ඔප්පුවී ජීවිතාන්තය දක්වා හිරේ සිටි දුමින්ද ට ගෝටාඉය දුන් ජනපති සමාව උසාවිය නිෂ්ප්රභා කිරීම ගැන අධිකරණයට සිරස නමා ආචාර කරනවා – හිරුණිකා.
🎀ආණ්ඩුවේ කතක් කංසා නීගිගත කරන්නයි ජවිපෙ කතක් ගණිකා වෘත්තිය නීතිගත කරන්නයි දඟලනවා – අර්ල් ගුණසේකර.
🎀කළුතර දිසා රණවිරු සමුළුව ජනවාරි 20 දා කළුතර පැනරාමා හිදී ජගත් විතාන ඇතුළු කළුතර දිසා සජබ ප්‍රබලයින්ගේ සංවිධානයෙන්.
