චීනයේ හෙනාන්හි පාසලක නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙක් මිය ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන්  13 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සිංහුවා ප්‍රාන්ත පුවත් ඒජන්සිය වාර්තා කරයි.

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ඇති වූ බවයි වාර්තා වන්නේ,

චයිනා ඩේලි පුවත්පතට අනුව, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පාසල ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා පිහිටවූවක් බව සඳහන් වේ.

පාසලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...