ප්‍රකාශයක් ලබාදීම සඳහා මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවයට අනුව ය.

E 8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා විසින් මෙසේ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...