නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

Date:

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

යුක්තිය අපේක්ෂා කරන පොදු මහජනතාවගේ විරෝධය ලෙසයි එය දක්වා තිබුණේ.

දුෂිත නීතිපතිට එරෙහිව සියලු මහජනතාව එක්විය යුතු බවට එහිදී අවධාරණය කෙරුණි.

ඇතැම් නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වෙමින් පවතියි.

නීතිඥයින්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...