කොළඹ බලය අපි අල්ලනවා! (VIDEO)

කොළඹ නගරයේ බලය අල්ලා ගෙන එමඟින් ආදර්ශමත් පාලනයක් හරහා ආණ්ඩුවක් ගෙනයන්නේ කෙසේද යන්න පෙන්වාදෙන බව කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රහුමාන් මහතා ඒ බව සඳහන් කළේ.

සමඟි ජන බලවේගයෙන් හොඳ කණ්ඩායමක් ඉදිරිපත්කර තිබෙන අතර විශාල ජයග්‍රහණයක් ලබාගත හැකි බවට විශ්වාස කරන බවද ඔහු කියාසිටියේය.

කෙසේවෙතත් ආණ්ඩුව මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහය දෙනු ඇති බවට විශ්වාස කරන බවයි මෙහිදී ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...