පෙරදින ධාන්‍යාගාරයට චීනගේ හාල් කන්න වුණ හේතුව අසේල පහදයි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වරදින ලකුණු (VIDEO)

0
350

දේශපාලනය අභිබවා රාජ්‍ය සේවය අන්ත දූෂිත වී තිබෙන අතර කුමන ආණ්ඩුව ආවද නිලධාරීවාදී රාජ්‍ය සේවය විසින් කිසිවක් කිරීමට ඉඩක් නොදෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

අද රට පත්ව තිබෙන තැනට හේතුව වී ඇත්තේද එම අන්ත දූෂිත රාජ්‍ය සේවය නිසා යැයි ඔහු පෙන්වාදෙයි.

කෙසේවෙතත් රාජ්‍ය සේවයේ නිසි ලෙස කටයුතු කරන නිලධාරීන්ට ශක්තියක් වීම සඳහා දූෂිත නිලධාරීන්ගේ පැටිකිරිය එළඹෙන සෙනසුරාදා සිට හෙළි කිරීමට කටයුතු කරන බව අසේල සම්පත් මහතා කියාසිටියි.

රජයේ නිලධාරීන්ගේ දූෂිත බව කියා පාන හොඳම උදාහරණය වන්නේ, පෙරදිග ධාන්‍යාගාරය ලෙස සැලකු අපේ රට අවසානයේදී චීන හාල් කැවීමට සිදුවීම බවයි ඔහු සඳහන් කරන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here