මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සමාගමෙන් ඉවත් කර එහි සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත්කළ අතර මෙම පත් කිරීම සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මිල්කෝ සභාපතිවරයා ඉවත් කිරීමට එරෙහිව මිල්කෝ සේවකයන්ගෙන්ද එල්ල වූයේ දැඩි විරෝධයකි. කඩාවැටී තිබූ මිල්කෝ සමාගම ඉහළට ගෙනඒ්මට ලසන්ත වික්‍රමසිංහ සමත් වූ බව එම සේවකයන් ප්‍රකාශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...