ඉන්දියන් බිත්තරත් ගණන් පෙන්නයි! රු. 35 – රු. 43කට වැඩි වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල  ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 43කට අලෙවි කිරීමට සිදුවන බව , ලංකා සතොස සභාපති පසඳ යාපා මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...