*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): පලස්තීනයේ සම්පූර්ණ බලය ඊශ්‍රායලය සතු කර ගත යුතු බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය නොතකා හරින බවයි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඔහු ඉල්ලා සිටින්නේ, අනාගත පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ තම සංකල්පයට දායකත්වය සපයන ලෙසයි .

ගාසා තීරය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ට හා තම රජයට එල්ලවන පීඩනය නොසලකා හරින බවද ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා පවසා සිටී.

පසුගිය සතියේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හා ඇමෙරිකා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ දුරකතන සංවාදයක් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan