තවත් පොහොට්ටු මන්ත්‍රීවරු දෙදෙනෙකුට කොරෝනා. එක් අයෙක් ඊයේත් පාර්ලිමේන්තු ඇවිත්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාරථී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාට ය.

මේ අතරින් සාරථී දුෂ්මන්ත මහතා ඊයේ (21) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වී ඇති බව සඳහන්.

RN