මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටළයි !

0
414

සටහන – රුවන් නෙළුගොල්ල

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටළා තිබේ.

එහිදී මත්පැන් බෝතල් 4,000 කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.