අද (24) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 314.56 සිට රු. 314.07 ක් වූ අතර විකුණුම් අනුපාතය රු. 325.52 සිට රු. 325.01 ක් වේ

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරය සඳහා ගැණුම් අනුපාතය නොවෙනස්ව පවතී රු. 313.93 ක් වන අතර විකුණුම් මිල රු. 324.ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව :ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල කිසිදු වෙනසක් වාර්තා නොකරන අතර, එම අගයන් දෙක පිළිවෙලින් රු. 315 සහ රු. 324 ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...