යෝෂිතව අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන එයි !

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (ජනවාරි 25) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී නවත්වාගෙන ඇති බව LNW අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

එහිදී CID නිලධාරීන් විසින් යෝෂිතව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම නිලධාරීන් ඔහුව කොළඹට රැගෙන පැමිණෙමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...