අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝෂිතව බෙලිඅත්තේදී නවත්වාගනී ?

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද (ජනවාරි 25) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී ඔහු බෙලිඅත්ත බලා ගොස් ඇතැයි ලැබුණු තොරතුරු අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී ඔහුව නවත්වාගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ වනවිටත් යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බෙලිඅත්ත පිවිසුවේ නවත්වාගෙන සිටින බව වාර්තා වන අතර වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...