2024 වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම හා පිටවීමේ දැනෙන වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

2024 වසරේදී මෙරට ගුවන් තොටුපොළ හරහා මගී ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වාර්තා කරයි.

2024 වසරේදී ගුවන් මගීන්ගේ පැමිණීම හා පිටවීම මිලියන 8.88 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

එම සමාගමේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානි ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසුවේ, එය 2023 වසරට සාපේක්ෂව සියයට 17.69 ක වර්ධනයක් බවයි.

20.69%ක්.

භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 192.498 ක් වන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 21.13 ක වර්ධනයක් බව ද ඔහු සඳහන් කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...