*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

තරුණයන්ට දේශපාලනයට පැමිණීමට ඇති හැකියාව බෙහෙවින්ම අඩුයි – සමන් ශ්‍රී රත්නායක

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): තරුණයන්ට දේශපාලනයට පැමිණීමට ඇති හැකියාව බෙහෙවින්ම අඩු බව,මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, ඔවුන්ට දේශපාලන සාක්ෂරතාව නොමැතිවීම රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමට හේතු වී ඇති බවයි,

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේ, පැෆ්රල් සංවිධානය පැවැත් වූ සමාජමාධ්‍ය ජාල තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග හා සහතිකපත් බෙදාදීමේ උත්සවය අමතමිණි.

ප්‍රජාතන්තවාදී තරුණ අධ්‍යයන කේන්ද්‍රය හරහා අධ්‍යයන කටයුතු සිදු කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan