බස්නාහිර රගර් එක්ක පාසල් දරුවන්ගේ ජීවිත වර්ණ ගන්වන්න නිපොන් එයි

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කරමින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය, ශ්‍රී ලංකා රග්බි සහ නිපොන් පේන්ට් ආයතනයේ ආශිර්වාදය ඇතිව කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමට පියවර ගනිමින් තිබෙනවා.

එම කාර්යය අරඹමින් ජනවාරි 25 වන දින නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේදි හතර වසරේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන ආරම්භ කළ අතර ඉදිරියේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහාද මෙම කාර්යය ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව සංවිධායකයන් පවසා සිටිනවා.

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය වෙනුවෙන් එහි සභාපති රොෂාන් ඩීන් සහ භාණ්ඩාගාරික අක්‍රම් බූසෝ ද සමඟ Nippon paints  නියෝජනය කරමින් ලක්ෂිත සහ ධනුෂ්ක යන මහත්වරු ද  එම අවස්ථාවට සහභාගි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...