රනිල්ගේ ප්‍රතිපත්තියට රාජපක්ෂලා,දිනේෂ්ලා කැමතිද? සර්ව පාක්ෂික හමුව වර්ජනය කරමින් විජිත අසයි (VIDEO)

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රථමයෙන් ආණ්ඩුව තුළ එකඟතාවක් තිබිය යුතු වන අතර එම එකඟතාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සාකච්ජා කළ හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ආණ්ඩුව තුළ එකඟතාවක් නොමැතිව සර්ව පාක්ෂික සාකච්ජා යොදාගනිමින් කරන්නේ බොරුවක් බවත් මෙය රටේ දෙමළ,මුස්ලිම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයද රැවටීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...