බොරතෙල් නැව ප්‍රමාදයි ලු. සපුගස්කන්ද යළි වැඩ ඇරඹීම තවත් කල්යයි

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ යළි ආරම්භ කිරීම තවදුරටත් කල්යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. ඩී. වොල්ගා මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ ජනවාරි 30 වනදා වනවිට එහි වැඩ යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

ඇනවුම් කර ඇති බොරතෙල් තොග රැගත් නෞකාව මෙරටට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...