විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. සී. ප්රදිනන්දු මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමන් 2022.02.01 වනදා සිට තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ප්රදිනන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.
RN