TikTok නිසා හමුවූ නිවුන් සහෝදරත්වය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඒමි හා අන්යෝ ( Amy Khvitia and Ano Sartania) නැමැති මෙම ගැහැනු නිවුන් දරුවන් දෙදෙනා ඉපදුණු වහාම ඔවුන්ගේ මව වෙන වෙනම පවුල් දෙකකට දරුවන්ව අලෙවි කර අතර, රූපවාහිනි රියැලටි වැඩසටහනකට ටික්ටොක් වීඩීයෝ එක්කිරීම හරහා එම දරුවන් දෙදෙනාට එකිනෙකා දැක ගැනීමේ අවස්ථාව හිමව ඇති අතර පසුව ඔවුන්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගත්තා.

ඒ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 19ක්.

පසුව ඔවුන් වටහා ගෙන ඇත්තේ ,ජෝර්ජියාවෙන් රෝහල් වලින් සොරකම් කර අලෙවි කරන බිළිඳන්ගේ තත්ත්වය තමන්ට ද අත් වී ඇති බවයි .මේ වන විට ඔවුන් දෙදෙනා තම මව සෙවීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...