තරග තීරක තනතුරට ක්‍රිස් බෝඩ්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 27 කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරග තීරකවරයා වශයෙන් ක්‍රිස් බෝඩ් පත් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.ඊට අමතරව එම තරගය සඳහා විනිසුරුවන් වශයෙන් මයිකල් ගෆ්,ඇලෙක්ස් වෝෆ්,ක්‍රිස් බ්‍රවුන් සහ ප්‍රගීත් රඹුක්වැල්ල නම් කර ඇත.


මයිකල් ගෆ් පමණක් අයිසීසී එලයිට් විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් වන අතර සෙසු විනිසුරුවන් තිදෙනා අයිසිසී විනිසුරුවන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...