බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): මෙරට ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වන්නේ, සීෂෙල්ස් රාජ්‍යයට උතුරු ජාත්‍යන්තර මුහුදේදී එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවයි.

හලාවත දික්ඕවිට වරායෙන් පසුගිය 12 වනදා අදාළ යාත්‍රාව මුහුදු ගොස් තිබෙන අතර, පැහැරගැනීමට ලක්වූ ධීවරයින් බේරාගැනීම සඳහා මෙරට බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටවිල Crime OIC වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක...

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...