අපනයන ආදායමේ වර්ධනයක්!වැඩි පංගුව වෙළෙඳ භාණ්ඩ වෙතින්!

කොළඹ LNW:2024 වසරේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 16.17 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2023 ට සාපේක්ෂව එය 7.06% ක වර්ධනයක් බව සඳහන්.

මෙම ඩොලර් බිලියන 16.17 ක සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 12.70 ක් උපයා ඇත්තේ වෙළද භාණ්ඩ අපනයනයෙනි.

සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 3.46 කි.

මීට පෙර ශ්‍රී ලංකාව ඉහළම අපනයන ආදායමක් උපයා තිබුණේ 2018 වසරයි. 2018 වසරේ දී වන අතර එය ඩොලර් බිලියන 15.72 ක අපනයන ආදායමකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...