*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මහජන උපයෝගිතා කොමිසමෙන් පණිවිඩයක් ..

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 26 – පෙබරවාරි 17 කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී නැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඉල්ලා සිටින්නේ උසස් පෙළ විභාගය පැවත්වෙන ලබන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය කප්පාදුවකට අවසර දී නොමැති නිසා අනවසරයෙන් කරන විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබද මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙසයි.

රත්නායක මහතා වැඩි දුරටත් පැවසූයේ 0775687387 යන දුරකථනයට වට්ස්ඇප් හරහා හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ 0112392641 ෆැක්ස් අංකයට දන්වා සිටින ලෙසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan