නොමියන රතු තරුව…කලවානෙ අබේ අයිය…

Date:

අබේ අයියගෙන් දේශපාලන දිරිගැන්වීමක් බැනුම් ඇසීමක් අහපු නැති සහෝදරයෙක් නැතිව ඇති…

1994 එන් පස්සෙයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ දේශපාලනය ආරම්භ කරන කොට 1989 න් පස්සෙ සිකියුරටි රස්සාවක් කරල දීපාල් ගුණසේකර සහෝදරයට මල්ලි පක්ෂෙ හදන්න කියල මුල්ම සල්ලි ටික දෙන්නෙ අබේ අයිය…..

සිවිල් බලය සහිත ලෝකයෙම නායකයා අපි ඉස්සහරහට ආවත් කෙලින් හිටගෙන ඉන්න සහ කියන්න ඕනි එක ඕනිම අයියෙක් ගේ මූණටම කියලා දාපන් කියලා,..
කියලා දුන්නේ අබේ අයියලා….

අබේ අයියල තමන්ගෙ දේශපාලන යුතුකම හරියටම කරලා අද වගේ දවසක අවුරුදු කිහිපයකට කලින් මේ පෘථිවියෙන් සදහටම සමු දුන්නත්

වමේ දේශපාලන ව්‍යාපාර වල වීරයෝ වගේ ඉන්න රතුපාට අයියලා එක්ක වුණත් වුනත් බය නැතුව කියන්න ඕනි එක මූණට කියපන් කියල දුන්නෙ අබේ අයිය…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාලයේ අපි ජනාධිපතිවරුන්ගේ හීනමානය සහිත වාහන 40 50 දාගෙන මානසික රෝගයට විරුද්ධ විශාල දේශපාලන සංවාදයක ඉන්න කාලයේ කොහුවල හන්දියේ KD 4209 වමේ දේශපාලන ව්‍යාපාරයක සහෝදරවරු දහස් ගණනක් ගමන් ගිය මගේ වාහනේ අයින් කරන්න කිව්වා..

අපේ බදු වලින් බදු ගෙවලා ජනාධිපති නඩත්තු කරන ගමන් අපේ වාහන අයින් කරන්නත් ඕනිද එයාල එනකොට?

මම වාහනෙන් බැහැලා ජනාධිපති ගෙ වාහන පෙළ යනකම්ම කා… නිං… කියල අතින් කරල පෙන්නුව….

කොහුවල පොලීසියෙන් විනාඩි දහයක් යද්දි මාව ඇරෙස්ට් කලා…

ඒ වෙනකොටත් ආරක්ෂක අංශ මගේ දේශපාලන ඉතිහාස කතාව ම හොයාගෙන තිබුණා.. ඒ වගේම කොහුවල පොලිසියේ පොලිස් ස්ථානාධිපති තුමාට මේ තත්පරෙන් මගේ ආදරේ දෙනවා ඉතාම කොලටි ලෙස කතාබහ කලා…

ඒ වගේම කොහුවල පොලිසියේ සියළුම පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඉතාම ආදරයෙන් මමත් එක්ක කතා බහ කලා..

රාජ්‍ය ආරක්ෂක බුද්ධි අංශයේ සහ ජනාධිපති බුද්ධි අංශයේ මහත්තුරු දෙන්නෙක් ආවා මාත් එක්ක කතා කරන්න..

මම කිව්ව ලෝකයේ කිසිම දියුණු රටක ජනාධිපතිලට මෙහෙම ලෙඩ නැහැ.. අපේ රටේ විතරයි ලක්ෂ ගාණක තෙල් වියදම් කරගෙන වාහන් දාගෙන් හීණමානය කියන මේ පිස්සු විකාරෙ නටන්නෙ…….

මෙයාලා හිතනවා එම් එස් ඩීවටකරගෙන වාහන යනකොට ඒක දකින මිනිස්සු මාර නායකයෙක් කියලා හිතනවා කියලා…..

මෙවා නායකයො කරන දේවල් නෙවෙයි මානසික රෝගීන්ගේ ප්‍රශ්න කියලා…

බුද්ධි අංශ කතාව පිළිගත්ත….

ඒ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපති උපදේශකයෙකු මගේ දේශපාලන ගුරුවරයෙක් වුණු සහෝදරයෙක්ගෙ නම කියල මම කිව්ව එයාට කියන්න ලක්මාල් මේක කලේ කියල……

ආරක්ෂාව ඕනි නම් මිනිස්සුන්ට වද හිංසා දෙන මේ පිස්සුව නෙවියි කරන්න ඕනි බුද්ධි අංශ ආරක්ෂාව ගන්න…. කියන්න කියල..

ලෝකයේ දියුණු රටවල ආරක්ෂාව ඕනි ජනාධිපතිවරු ආරක්ෂාව ගන්නෙ කොහොමද කියලා අධ්‍යයනය කරන්න කියලා..

ජනාධිපති නෙවෙයි ඕනි වීරයෙක් ඉස්සරහ තමන් විශ්වාස කරන ඇත්ත කියන්න දහිරිය දුන්නේ ශක්තිය දුන්නෙ,…. කියල දුන්නෙ අබේ අයියල…

අනාගත පරම්පරාවක ආදරය සහ විප්ලවවාදී ආචාර්‍ය අබේ අයිය………

මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...