අද (29) විනිමය අනුපාත

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 312.11 සහ රු. 322.98 වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 310.59 සහ රු. 321.50 ක් ලෙස දැක්වේ,

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 312.50 සහ රු. 321.50 සටහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...