‘තව සතියක් කල්දෙනවා – අපිට පුළුවන් රටක් අකර්මන්‍ය කරන්න’ – නව බද්දට එරෙහි වෘත්තියවේදීන්ගේ විරෝධය (VIDEO)

Date:

සංශෝධිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ සතිය තුළදී හෝ නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත් එලෙස සාධාරණ පිළිතුරක් දීමට රජයට නොහැකි නම් එළඹෙන සතියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෘත්තීයවේදීන්ගේ එකමුතුව විසින් පැවති මාධ්‍ය හමුවේදී අද (30) අවධාරණය කළේය.

වෘත්තීයවේදී ක්ෂේත්‍ර 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එකට එක්ව එකම බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

ඒ අනුව මෙම වෘත්තීය එකමුතුවට රටක් අඩපණ කිරීමේ හැකියාව පවතින බව රටේ බලධාරීන් අමතක කළ යුතු නැති බවද ඔවුන් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...