*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

‘තව සතියක් කල්දෙනවා – අපිට පුළුවන් රටක් අකර්මන්‍ය කරන්න’ – නව බද්දට එරෙහි වෘත්තියවේදීන්ගේ විරෝධය (VIDEO)

සංශෝධිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ සතිය තුළදී හෝ නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත් එලෙස සාධාරණ පිළිතුරක් දීමට රජයට නොහැකි නම් එළඹෙන සතියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෘත්තීයවේදීන්ගේ එකමුතුව විසින් පැවති මාධ්‍ය හමුවේදී අද (30) අවධාරණය කළේය.

වෘත්තීයවේදී ක්ෂේත්‍ර 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එකට එක්ව එකම බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

ඒ අනුව මෙම වෘත්තීය එකමුතුවට රටක් අඩපණ කිරීමේ හැකියාව පවතින බව රටේ බලධාරීන් අමතක කළ යුතු නැති බවද ඔවුන් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan