ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණි සරසවි සිසුන් විරෝධතාවක!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේත් උද්ඝෝෂණයක් සිදුකළ අතර, ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවූ බව සඳහන් වේ.

උද්ඝෝෂණය විසුරුවා හැරීම සදහා පොලිසිය ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කළ අතර, ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාව අඛණ්ඩව සිදුකළ අතර මේ වන විටත් සිසුන් 350කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටින බව වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...