ප්‍රසන්නගේ ලියුමෙන් වැඩේ මාට්ටු – විජිත (VIDEO)

Date:

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම දේශපාලන මැදිත්වීමක ප්‍රතිඵලයක් බවත් එය සැගවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (31) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කර තිබෙන ලිපියෙන්ද එය තහවුරු වන අතර දැන් මොන ලියුම් දැම්මත් එම බිත්තර ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් පැවති බව කිසිවෙකුට හෝ වැසිය නොහැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එතැන සිටි මැරයෙකුගේ කටින් ප්‍රසන්න රණතුංග මහතාගේ නම පිටවූ බව මෙහිදී විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ අනුව දැන් සිදුවන්නේ ලියුම් ගසා සිද්ධිය පොලීසියෙන් යටපත් කිරීමේ උත්සහයක් බව හෙතම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...