විදුලි කප්පාදුවක් ගැන මහජන උපයෝගීතා කොමිසමේ නවතම නිවේදනය

නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය තුළ විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව පෙබරවාරි 04 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීම උදෙසා විදුලිබල මණ්ඩලය කර ඇති යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...