නොරොච්චෝලේ යළිත් තාක්ෂණික දෝෂයක්. ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ

Date:

නොරොච්චෝලේ බලාගාරයෙහි පසුගියදා අලුත්වැඩියාවට ලක් කර, ඊයේ සිට ජාතික පද්ධතියට එකතු කෙරුණු තුන්වැනි ජනන යන්ත්‍රය අද (01) පස්වරුවේ සිට යළි අක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ.

අදාළ ජනන යන්ත්‍රයෙහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වී ඇති අතර ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

කෙසේවෙතත් නොරොච්චෝලේ අදාළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...