දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

1990 සිට 2000 දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ (JKH) දූරදර්ශී සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර (KB) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඒ මහතා 85 වන වියේ පසුවුණි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ විශාලතම සමූහ ව්‍යාපාරය බවට පත්වීමට පුරෝගාඅමියා වූයේ කෙන් බාලේන්ද්‍ර මහතායි.

ශ්‍රේෂ්ඨ නායකයින් යනු දේශපාලනයේ වේවා, ක්‍රීඩාවේ වේවා, ව්‍යාපාර වේවා, දුර්ලභ අයෙකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයටද දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර යනු ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කිවයුතුය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...