ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාද ඇය සමඟ පැමිණ ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියට ඔවුන්ගේ හිතවතුන්පා,ක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර විශාල තදබදයක්ද ඇතිව තිබුණි.

“සිරිලිය සවිය” වැඩසටහනේ ගිණුම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...