රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

හැව්ලොක් සිටිහිදී සැකකාර රංගන ශිල්පියා විසින් පසුගිය ජනවාරි 8 වනදා අදාළ පුද්ගලයා පහරදී ඇති බව පොලීසිය ප

අත්අඩංගුවට ගත් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...