රාජ්‍ය නිදහස් උළෙලට කාදිනල් හිමි සහභාගී නොවීමේ තීරණයක්! (VIDEO)

Date:

රාජ්‍ය නිදහස් දින උළෙලට අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළහ.

එමෙන්ම සුපුරුදු පරිදි සෑම නිදහස් දිනකම බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පවතී ජාතික නිදහස් දේව මෙහෙයද මෙවර නොපවත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇති බවයි සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ.

විශේෂයෙන් පසුගිය දිනක එම දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධව මුනි වැනි අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් එවැනි දේට සම්බන්ධ නැති බවට පැහැදිලිවී තිබියදීත් තවදුරටත් රඳවා තබා ගනිමින් සිදුකරන තලා පෙළා දැමීම්වලට විරෝධය දක්වමිනුයි මෙලෙස දේව මෙහෙයන් නොපැවැත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...